Language Switcher

V2025

12 වන oxford President's Cup තරගාවලිය අගමැති ප්‍රධානත්වයෙන් !

12 වන වරටත් පවත්වනු ලැබූ oxford President's Cupතරඟාවලිය පසුගිය 07 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගී විය.

එම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, ඔක්ස්ෆර්ඩ් සමූහ ව්‍යාපාරයේ සභාපති ඉමිතියාස් ෆාරුක්, කොළඹ අල්හුසේන් විද්‍යාලයේ විදුහල්පති ඒ.කේ.ටී. අද්හාන් යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින්, ක්‍රීඩකයින් සහ ආරාධිත අමුත්තන් රැසක් සහභාගිවී සිටියහ.