Language Switcher

V2025

මුල්ලිවයික්කාල් සමරුව: උන්ගේ ශෝකය සහ අපගේ ශෝකය කියා දෙකක් නැත!

සිවිල් යුද්ධයෙන් මියගිය  පිරිස් සැමරීම සඳහා මුලතිවු දිස්ත්‍රික්කයේ මුල්ලිවයික්කාල් හි පැවැත්වෙන සමරුව උතුරු පලාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.