Language Switcher

V2025

සිරිසේනට එරෙහි ලිප්ටන් විරෝධය !

ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණය අබියස මෙතෙක් වෙන වෙනම සටන් කළ සියලු සංවිධාන එක සටන්  පෙරමුණක් ලෙස සහභාගී වෙමින් පැවැත්වූ විරෝධතා උද්ඝෝෂණය අද කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත් වුණි.

පහත දැක්වෙන්නේ එහි දසුන් කිහිපයකි.