Language Switcher

V2025

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි !

ශ්‍රී ලංකා රුපියල අද (15)  තවදුරටත් අවප්‍රමාණය වී ඇත. 

ඒ අනුව ඩොලරයට සාපේක්ෂව  රුපියලේ අගය 178.10 ක් දක්වා අද වන විට ඉහළ ගොස් තිබේ.

 ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අගය මිල රු. 174.1760 ක් ලෙසින් ද  විකුණුම් අගය මිල රු. 178.1073 ක් ලෙසින් සටහන් වී ඇත.