Language Switcher

V2025

මැ.කො.ට 65යි!!!

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ 65 වන උපන් දිනය අදට (06) යෙදී තිබේ. 

ඒ මහතා අද කොළඹ, නාරාහේන්පිට මහ ලේකම් කාර්යාල සංකීර්ණය වෙත පැමිණි අවස්ථාවේදී එහි පිරිසක් ඒ මහතාටත් නොදන්වාම කුඩා උපන් දින සැමරුමක් සූදානම් කර තිබුණු අතර එහි ඡායාරූප පහතින් දැක්වේ. 

මහින්ද දේශප්‍රිය මහතාගේ උපන් දිනය වෙනුවෙන්  Newstube අපෙන් පැතුම්!!!

WhatsApp Image 2020 06 06 at 14.51.29

WhatsApp Image 2020 06 06 at 14.51.29 1

WhatsApp Image 2020 06 06 at 14.51.30

WhatsApp Image 2020 06 06 at 14.51.31