Language Switcher

V2025

ශ්‍රී ලංකාවේ යුපුන් මීටර් 100 වාර්තාව අලුත් කරයි

ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්වේදී තත්පර 10.15 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කර තිබේ.

ඒ, ඉතාලියේ සැවෝනාහී පැවැති මලල ක්‍රීඩා තරගාවලියේදීය.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found