Language Switcher

V2025

මංගල කරළියේ !

ජනප්‍රිය යූටියුබ් චැචැනලයක් වන  "වස්ති productions" හී නවතම නිර්මාණය වන "ලයිට් උපාලි" හී රංගන කටයුත්තට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ද එක්ව ඇත. අදාළ වීඩියෝව මේ වන විට වස්ති යූටියුබ් චැනලයට එක්කර ඇත.

 වස්ති productions හී මෙම නවතම නිර්මාණයට අදාළ පූර්ව ප්‍රචාරක පටයක් ද  පසුගියදා නිකුත්කළ අතර ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කිරීමට කුප්‍රකට වොයිස්කට් කරුවෙකු වන ඩෑන් ප්‍රියසාද් කටයුතු කර තිබිණ.

2021.5.19.18h4m33s