Language Switcher

V2025

ප්‍රවීණයන් පැරදූ අවු. 14 කෙල්ල!

විකී චෙන් වන ඇය, සම්මානය හිමිකරගත්තේ “ද බෝල්ඩ්,ද කරප්ට් ඇන්ඩ් ද බියුටිෆුල්” යන චිත්‍රපටය වෙනුවෙනි.

චීන භාෂා ඔස්කාර් සම්මාන උළෙල ලෙසද හැඳින්වෙන “ගෝල්ඩන් හෝර්ස්” සම්මාන උළෙල මෙවර පැවැත්වුනේ 54 වරටයි.

මීට අමතරව, ඇය හොඳම නිළිය සඳහා වූ සම්මානය සඳහා ද නිර්දේශ වී තිබුණු නමුත් එම සම්මානය ප්‍රවීණ නිළි කාරා වායි ට හිමිවිය.