Language Switcher

V2025

"චින්තනය දේශපාලනයක් ලෙස : විප්ලවය වින්දනයක් ලෙස'' - අවතාරය සඟරාව හෙට

‘අවතාරය’ සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය සහ සිනමා දැක්ම 2018 මාර්තු 27 වනදා එනම් හෙට කොළඹ 07, ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

එහිදී ප.ව. 2.00 සිට 3.30 දක්වාThe Young Karl Marx චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීමට නියමිත අතර ප.ව. 3.30 සිට 6.00 දක්වා සම්මන්ත්‍රණය සහ සඟරාව ජනගත කිරීම සිදුවෙයි.

සම්මන්ත්‍රණයේ දේශන දයා තම්මිට ආරච්චි, විදර්ශන කන්නන්ගර, නදීකා බණ්ඩාර, සුමිත් චාමින්ද විසින් සිදුකිරීමට නියමිතය.

Avatharaya Magazine Invitation