Language Switcher

V2025

IPL දිනුවොත් විශේෂ දෙයක් කරන්න ප්‍රීති සින්ටා සුදානමින්

තමන්  හිමිකාරීත්වය දරන කිංස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම IPL ශුරතාවය ජයග්‍රහණය කිරීමට සමත් වුවහොත් ඒ වෙනුවෙන් තමන් විශේෂම දෙයක් සිදුකරන බව ප්‍රීති සින්ටා සඳහන් කර ඇත.තමන්  හිමිකාරීත්වය දරන කිංස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම IPL ශුරතාවය ජයග්‍රහණය කිරීමට සමත් වුවහොත් ඒ වෙනුවෙන් තමන් විශේෂම දෙයක් සිදුකරන බව ප්‍රීති සින්ටා සඳහන් කර ඇත.

ඒ IPL තරගයකින් අනතුරුව කිංස් ඉලෙවන් පංජාබ් කණ්ඩායමේ සුපිරි පිතිකරුවකු වන ලෝකේෂ් රාහුල් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී ලෝකේෂ් විසින් සින්ටා වෙතින් විමසා ඇත්තේ IPL කිරුළ කිංස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම විසින් ජයග්‍රහණය කළහොත් ලබාදෙන ත්‍යාගය කුමක්ද කියාය. ඊට පිළිතුරු දෙමින් සින්ටා එසේනම් විශේෂ දෙයක් දෙන බවත් එය දැන් පැවසිය නොහැකි බවත් පවසා ඇත.

1524398823 Preity Zinta and KL Rahul IPLT20 SCREENGRAB

hqdefault