Language Switcher

V2025

ආචාර්ය ලෙස්ටර්ගේ නැතිවූ පදක්කම හමුවෙයි !

සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අතුරුදන් වූ රණ මයුර පදක්කම හමු වී ඇති බව වාර්තා වෙයි. 
ඒ කිසිවකු විසින්   කොල්ලුපිටිය, කඩුවෙල මාර්ගයේ 177 පෞද්ගලික බස් රථයක දමාගොස් තිබියදීය.