Language Switcher

V2025

'කාල් මාක්ස් - ඔහු කවුද, අපි කවුද?' සම්මන්ත්‍රණය සහ පොත එළිදැක්වීම අද (31)

කාල් මාක්ස්ගේ 200 වන උපන්දිනය 2018 මැයි මාසයට යෙදී තිබෙන අතර ඒ වෙනුවෙන් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් සහ පොතක් සමාජගත කිරීමක් සිදු කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය කටයුතු යොදා ඇත. 

එම අවස්තාව 'කාල් මාක්ස් - ඔහු කවුද, අපි කවුද?' යන මැයෙන් මැයි 31 වැනිදා සවස 3.00ට මරදාන, දුම්රිය ශ්‍රවනාගාරයේදී (කාර්මික විද්‍යාලය අසල) පැවැත්වේ. එහිදී ක්ෂේත්‍ර ගණනාවක කාල් මාක්ස්ගේ දායකත්වය පිලිබඳ කෘතියක් නිකුත් කෙරෙන අතර කාල් මාක්ස් ඇගයුම් දේශනය පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ  විසින් පවත්වනු ඇත.

33340611 592119921153983 4504144044540035072 n