Language Switcher

V2025

NoBan4Women : ලෝකයේම අවධානයට

රුසියාවේ පැවැත්වෙන 2018 පාපන්දු ලෝක කුසලානයේ ඉරානය සහ මොරොක්කෝව අතර 15 වනදා පැවති තරගය අවස්ථාවේ ප්‍රේක්ෂකාගාර තුළ ප්‍රදර්ශනය කල බැනරයක් සම්බන්ධව ලොව පුරා අවධානය යොමුව ඇත.

NoBan4Women යනුවෙන් සඳහන් කර තිබු එම බැනරය ප්‍රදර්ශනය කර ඇත්තේ ඉරානය තුළ කාන්තාවන්ට ක්‍රීඩාංගන වෙත ඇතුළුවීමට පනවා ඇති තහනමට විරෝධය දැක්වීමක් වශයෙන්ය.

"#NoBan4Women" ලෙස යොදමින් ට්වීටර් ආදී සමාජ ජාල ක්‍රියාකාරීන්ද  තුළද ක්‍රීඩා ලෝලීන්ද මෙම ඉල්ලීමට සහය දක්වා ඇති අතර මේ වන විට ඉරාන පාලනයද කාන්තාවන්ට අදාළව පනවා ඇති ක්‍රීඩාංගන ආශ්‍රිත තහනම සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බවද වාර්තා වෙයි.

Dfv0Ke8W0AEXDf2

Dfv3VQlXkAAjxoK 1

DfvlyBXW4AAMjXl