Language Switcher

V2025

"කමෝන් ප්‍රවීනා, තව ගෝල් එකක්..!"(වීඩියෝ)

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේ පැවති කාන්තා පුහුණු පාපන්දු තරගයක් නැරඹු අපට තරගය මුළුල්ලේම ඇසුණු නමක් වී නම් ඒ 'ප්‍රවීනා'ය .

ඉදිරි පෙළ ප්‍රහාරක ක්‍රීඩිකාවක් ලෙස තරගයේ ගෝල කීපයක්ම වාර්තා කිරීමට ඇයට හැකිවිණි.

ප්‍රවීනා මල්කි පෙරේරා, ශ්‍රී ලංකාවේ මේවන විට සිටින ජනප්‍රිය හා දක්ෂ පාපන්දු ක්‍රීඩිකාවකි.

තවමත් විසිදෙහැවිරිදි ප්‍රවීනා, ශ්‍රී ලංකා කාන්තා පාපන්දු පිල නියෝජනය කිරීමට අවස්ථාව හිමිකරගත්තේ 17 වෙනි වියේදීය.

එතැන් සිට අද දක්වා ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කරන ඇය ඒ වෙනුවෙන් වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩිකාවද වන්නීය.

(බීබීසී)