Language Switcher

V2025

බේකරියේ සෙට් එකේ අලුත්ම වල බැසීම

කොට්ටාව, මහල්වරාව බේකරියේ පැවැත්වෙන “කෙටි නාට්‍ය දැක්ම සහ සංවාදය වල බැසීම” දෙසැම්බර් 23 සවස 7.00 ට පැවැත්වෙයි.

එහිදී කෙටි නාට්‍ය ලෙස අසංක සායක්කාරගේ “ශ්‍රීමත් සූමන”, එස් අයි සමරක්කොඩිගේ “ක්‍රොන්ක්‍රීට් ආදාරය”, නාමල් බංඩාරගේ “ගැහැනියක්” යන නාට්‍ය ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.

මෙහි සංවාදයේ මුලික අදහස් දැක්වීම චුලානන්ද සමරනායක වෙතින්ය.

මේ සඳහා රුපියල් 100 ක ප්‍රවේශපත්‍රයක් නිකුත්කර ඇති අතර මෙතැන් පටන් මාසිකව නාට්‍ය ප්‍රදර්ශනයක් සහ සංවාදයක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.