Language Switcher

V2025

ලෝක ‌කාය වර්ධන ශූරතාව ලූසන්ට

10 වැනි වරටත් තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ලෝක කායවර්ධන ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් සමත්විය.

අද (16දා) තරගාවලිය නිමාවට පත්වූ අතර, ලූෂන් කිලේ ග්‍රෑම් 100 අධික බර පංතියෙන් තරග කරනු ලැබීය.