Language Switcher

V2025

තිරිමාන්නත් ආබාධයකට ලක් වෙයි

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගිවී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ලහිරු තිරිමාන්නද ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ ලෝක කුසලාන නිල වෙබ් අඩවිය දක්වා ඇති පරිදි තිරිමාන්න දණ හිසේ ආබාධයකට ලක් ව ඇත.

කෙසේවෙතත් ලහිරු තිරිමාන්නගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණ වී නොමැති වීම හේතුවෙන් ඉදිරි තරග සදහා ඔහුගේ දායකත්වය කේසේ වනු ඇතිදැයි පැවසීය නොහැක.

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගි වී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන කී‍්‍රඩක නුවන් ප‍්‍රදීප් ද ඊයේ :09* ආබාධයකට ලක් විය.