Language Switcher

V2025

ජැකොලින්ගේ youtube චැනල් එක

ශ‍්‍රී ලාංකේය කලා ශිල්පිනියක් ලෙස ඉන්දීය චිත‍්‍රපට කර්මාන්තයද ජයගත් ජාකොලින් ෆර්නැන්ඩස්ගේ ප‍්‍රථම යූ ටියුබ් වීඩියෝව පසුගියදා ප‍්‍රසිද්ධියට පත් කරන ලදී.

ජාකොලින්ගේ ජීවිතයේ ආරම්භය හා පළමු වරට ඇය කැමරාවකට මුහුණ දුන් ආකාරයත් එම වීඩිියෝවට ඇතුළත් කර ඇති අතර ඇගේ ජීවන ගමන් මග පිළිබදව එහි විස්තර වේ.