Language Switcher

V2025

සාග් පළමු රන් පදක්කම රනුකගෙන්

නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ (සාග්) ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනාගැනීමට එම්.පී.ඩී. රනුක  ප්‍රභාත් අද (02දා) සමත් විය.

තයිකොන්ඩෝ පූම්සෙ (Poomse - Individual) ඉසව්වේ වයස 17 – 23 වයස් කාණ්ඩයේ පැවැති තරග ඉසව්වේ රන් පදක්කම මෙහිදී රනුක විසින් දිනාගත්තේය.