දැනගන්න !
-
නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ.
-
රෝග ලක්ෂණ මතුවීම දින 14 ඇතුළත.
-
උණ, උගුරේ වේදනාව, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවේ.
-
නියුමෝනියාව, තීව්ර ශ්වසන ආසාදන, ඉන්ද්රියයන් අකර්මණ්‍ය වීම, මරණය සිදුවේ.
ආරක්ෂක පියවර !
-
විෂබීජ නාශක යොදා දෑත් පිරිසිදු කිරීම.
-
කැස්ස ආවරණය කරගැනීම.
-
මුඛය, නාසය හා අත් ඇල්ලීමෙන් වැළකීම.
-
ශ්වසන රෝගීන් ඇසුරෙන් වැළකීම.
රෝග ලක්ෂණ ඇති වුවහොත් !
-
රජයේ රෝහලකින් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
-
මුඛ ආවරණයක් පළඳින්න.
-
පොදු ස්ථානවලට යෑමෙන් වළකින්න.
-
විවේකීව සිටින්න.
-
ජිවිත අවදානම් සහගත කාණ්ඩ ලෙස සලකන අය අසලට යෑහෙමන් වළකින්න.
අවදානම් කාණ්ඩය !
-
වැඩිහිටියෝ
-
කුඩා දරුවෝ
-
දියවැඩියාව, අධිරුධිර පීඩනය ආදි නිදන්ගත රෝග සහිත අය.
-
ප්‍රතිශක්ති ඌනතා රෝගවලින් පෙළෙන අය.
වැදගත් කරුණු !
-
වෛසරය බරින් වැඩිය.
-
සුළඟේ පාවීමක් සිදු නොවේ.
-
වාතය මගින් බෝ නොවෙයි.
-
ලෝහ මතුපිටක කාලය පැය 12යි.
-
රෙදි මතුපිටක කාලය පැය 9යි.
-
අව්වේ පැය දෙකක් රෙදි වේලීමෙන් වෛරසය විනාශ වේ.
-
අත්ල මත ජීව කාලය විනාඩි 10යි.
( ලෝක සෞඛ්‍ය සංවිධානය , යුනිසෙෆ් ආයතනය සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ නිවේදන ඇසුරෙනි. )