කොහුවලට සහ ගැටඹේට ගුවන් පාලම් 2ක් !

කොහුවලට සහ ගැටඹේට ගුවන් පාලම් 2ක් !

කොහුවල සහ ගැටඹේ මංසන්ධිය ආශ්‍රිතව පවතින අධික වාහන තදබදයට විසදුමක් ලෙස ගුවන් පාලම් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙම ඉදිකිරීම් සඳහා අවශ්‍ය අරමුදල් හංගේරියානු රජයේ අරමුදල් සහාය සහිතව සලසා ගැනීමේ ණය ගිවිසුම්වලට එළඹීමටත් අනුමැතිය හිමිව ඇත.

ගුවන් පාලම් සැලසුම් කිරීම හා ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව හංගේරියාවේ Betonutepio පොදු සමාගම වෙත යුරෝ මිලියන 52ක මුදලකට පිරිනැමීමට අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට ද මෙහිදී අනුමැතිය හිමිව තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න