බය නැති මහින්ද : අර විජේරාම පාර අරින්න !

බය නැති මහින්ද : අර විජේරාම පාර අරින්න !

විපක්ෂනායක මහින්ද රාජපක්ෂගේ නිල නිවස පවතින කොළඹ විජේරාම මාර්ගය නැවතත්  වසා තබන ලෙස ඔහු ආරක්ෂක අංශවලට සඳහන් කර ඇතැයි අමාත්‍ය හර්ෂද සිල්වා සඳහන් කරයි. 

ඒ අනුව එම මාර්ගයේ මංතීරු හතරම මේ වන විට වසා තබා ඇතැයිද හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා පෙන්වාදෙයි.
මේ සම්බන්ධව අමාත්‍යවරයා සිය ට්වීටර් ගිනුමේද සටහනක් තබා ඇති අතර එය පහත දැක්වෙයි.
මීට පෙරද  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පාසල් වලට ළමයින් එවන ලෙස දක්වමින් පාසල් කිහිපයක් ඉදිරියට සිය ආරක්ෂක බළඇනිය සමග ගොස් පැවැත්වූ සංදර්ශනයේදීද හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා මේ විජේරාම මාවත වසාගෙන සිටින කරුණ ප්‍රශ්න කර සිටියේය.
Capture21

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න