ඥානසාර හිමි නිදහස් කිරීමට : TNA විරෝධය !

ඥානසාර හිමි නිදහස් කිරීමට : TNA විරෝධය !

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදීමට ගත් තීරණයට ද්‍රවිඩ ජාතික සන්ධානය විරෝධය දක්වා තිබේ. 

එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
 
එහි දැක්වෙන්නේ ඥානසාර හිමියන්ට ජනපති සමාව දීමට ගත් තරණය හරහා වැරදි පණිවිඩියක් රටට ලබාදී ඇති බවය.  
 
අදාළ නිවේදනය පහත දැක්වෙයි.
image d7c2ef6f2e

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න