Language Switcher

V2025

"ජාතික සමගිය වනසන ජාතිවාදී ගැටුම් එපා! " : ජවිපෙ සත්‍යග්‍රහයක

ජාතික සමගිය වනසන ජාතිවාදී ගැටුම් එපා! තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (09 )සත්‍යග්‍රහයක් සංවිධානය කරනු ලැබිණ.

විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වූ එම සත්‍යග්‍රහය සඳහා ජාතික භික්ෂු පෙරමුණ, ආගමික නායකයින්, සිවිල් සංවිධාන, ආචාර්යවරැන් හා කලාකරැවන් ඇතුලු විශාල පිරිසක් සහභාගීව සිටියහ.