Language Switcher

V2025

ඇමති මංගල උතුරේ නිරීක්ෂණ චාරිකාවක

මේ දිනවල උතුරේ සංචාරයක නිරත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යුද්ධයෙන් පීඩාවට පත් වැන්දඹුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහනක් වන සම්ප්‍රදායික ආහාර නිෂ්පාදනය කිරීමේ "අම්මායි" හී කටයුතු නිරීක්ෂණය කිරීමට සහභාගී විය.

එසේම කිලිනොච්චි නගරය අසල ස්ථාපිත කර ක්‍රියාත්මක බහුකාර්ය සමුපකාර සමිතියේ (MPCS) කටයුතු නිරීක්ෂණය කිරීමටද අමාත්‍යවරයා මෙහිදී සහභාගී විය.