Language Switcher

V2025

ජනාධිපති මහ රැජිණගේ භෝජන සංග්‍රහයේ

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවී සිටින රාජ්‍ය නායකයින් වෙනුවෙන් බ්‍රිතාන්‍ය දෙවැනි එළිසඛෙත් මහ රැජිණ විසින් පිළිගන්වන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය 19 වනදා  රාත්‍රියේ බකිංහැම් මාලිගාවේ දී පැවැත්විණි.පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවී සිටින රාජ්‍ය නායකයින් වෙනුවෙන් බ්‍රිතාන්‍ය දෙවැනි එළිසඛෙත් මහ රැජිණ විසින් පිළිගන්වන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය 19 වනදා  රාත්‍රියේ බකිංහැම් මාලිගාවේ දී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද එම අවස්ථාවට එක්වූ අතර බ්‍රිතාන්‍ය මහ රැජිණගේ විශේෂ නියෝජිතයෙකු විසින් එහිදී ජනාධිපතිතුමාව පිළිගනු ලැබීය.

30710726 10156076945111327 2796570008061214720 n

30738327 10156076945081327 7108097160356298752 n

30738496 10156076945521327 6684278841378078720 n

31073365 10156076945061327 4527596133639258112 n