Language Switcher

V2025

ශ්‍රි ලංකා අධ්‍යක්ෂකවරුන්ගේ සමාගමේ 06 වන වාර්ෂික සමුලුව : අගමැතිගේ ප්‍රධානත්වයෙන් 

ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂකවරුන්ගේ සමාගමේ 06 වැනි වාර්ෂික සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  කොළඹ, කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩෝරිස් (HE James Dauris), ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂකවරුන්ගේ සමාගමේ සභාපති ප්‍රීති ජයවර්ධන, උප සභාපති ෆයිසාල් සලී, ප්‍රධාන විධායක නිලධාරිනී චමින්දා ද සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුලූ එම සමාගමේ සාමාජිකයින් සහභාගි වී සිටියහ.

මෙහිදී ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂකවරුන්ගේ සමාගමේ සභාපති ප්‍රීති ජයවර්ධන මහතාගේ සුරතින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරිණි.

rranil 1000pzx