Language Switcher

V2025

චීන යුවල 50ක් ලංකාවේදී විවාහ වෙයි

චීනය සහ ශ්‍රී ලංකාව අතර නිල තානාපති සම්බන්ධතා ආරම්භවී වසර 60ක් පිරීම නිමිති කරගෙන ඒ සැමරීම වෙනුවෙන් චීන යුවල 50ක් මෙරටදී විවාහ කරවීමේ උත්සවයක් පසුගිය 17 වනදා කොළඹ නගර ශාලාවේදී පැවැත්විණ.

චීන නිලධාරීන් සහ මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ මුලිකත්වයෙන් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයේ සහයෝගයෙන් එය සංවිධානය කර තිබිණ.

View the embedded image gallery online at:
http://newstube.lk/news/photo-story/341-50#sigProId12a24205d9