Language Switcher

V2025

දෛනික වැටුප 1000ක් කරනු : වතු කම්කරුවන් කොළඹ විරෝධයක !

දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් පිරිසක් විසින් අද(24) උදෑසන 10.00 ට පමණ කොටුව දුම්රියපොල ඉදිරිපිටින්  විරෝධතා පාගමනක්  ආරම්භ කර ඇත.

වතු කම්කරුවන්ගේ මෙම  විරෝධතාව හේතුවෙන් කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමන්නට පොලිසිය කටයුතු කර තිබිණ.

මෙම විරෝධතාව සඳහා බණ්ඩාරවෙල සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශවල වතු කම්කරුවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වී සිටිති.

Dig33427758

Dig33427730

Dig33427746

Dig33427758

Dig33427778

Dig33427785

Dig33427798

Dig33427705