Language Switcher

V2025

සිරිසේනට එල්ලවූ කාන්තාවන්ගේ කළු විරෝධය !

කුමන්ත්‍රණ ආණ්ඩුව හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය අවධානමේ වැටී ඇති බවත් එය රටේ අනාගතය භාරගන්න සිටින  දූ දරුවන්ගේ ජීවිත වලට සිදුකරන බලපෑමට එරෙහිව  අද (28) ගාලුමුවදොර දී ශ්‍රී ලාංකික කාන්තාවෝ සංවිධානය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබිණ.

මේ එහි දසුන්ය.