Language Switcher

V2025

සැමට සෙවණ දෙන්න : සජිත් වැඩ අරඹයි !

නිවාස හා ඉදිරිකිරීම්, සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම්දුන් සජිත් ප්‍රේමදාස අද (20) සිය අමාත්‍යංශයේ වැඩ භාරගත්තේය.

මෙම අවස්ථාවට පූජ්‍ය දඹර අමිල හිමියන් ඇතුළු සංඝරත්නයත් අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found