Language Switcher

V2025

සැමට සෙවණ දෙන්න : සජිත් වැඩ අරඹයි !

නිවාස හා ඉදිරිකිරීම්, සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම්දුන් සජිත් ප්‍රේමදාස අද (20) සිය අමාත්‍යංශයේ වැඩ භාරගත්තේය.

මෙම අවස්ථාවට පූජ්‍ය දඹර අමිල හිමියන් ඇතුළු සංඝරත්නයත් අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.