Language Switcher

V2025

daily news පත්තරේට වසර 100 යි

ලේක්හවුස් ආයතන ප්‍රකාශනයක් වන ඩේලි නිව්ස් පුවත්පතට පසුගිය 03 වනදා වසර සියයක් සපිරිණ. ඒ වෙනුවෙන්වූ සංවත්සර උත්සවය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ලේක්හවුස් ආයතනයේ දී පැවැත්වුණ අතර මේ එහි අවස්ථා කිහිපයකි.