Language Switcher

V2025

අගමැතිගේ තේ සාදය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ 70 වන ඡන්ම දිනය නිමිත්තෙන් විශේෂ තේ පැන් සංග්‍රහයක් ඊයේ (25) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

එම තේ පැන් සංග්‍රහයට පෙරාතුව ආගමික වතාවත්වලට සහභාගි වූ රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව එම අවස්ථාවට පැමිණ සිටි පිරිස සමග සුහද කතා බහක නිරත විය.

එහි ඡායාරූප අවස්ථා මෙහි දැක්වේ.

01

02

03

04