Language Switcher

V2025

ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු අනීතිකව අතුරුදහන්වූවන් සමරණ "මතක යාදිනිය" අද !

රාජපක්ෂ පාලනය විසින් අතුරුදහන් කරවූ ප්‍රදීප් එක්නැළිගොඩ ඇතුළු අනීතිකව උදුරාගත් සියලු ජීවිත වෙනුවෙන් පැවැත්වෙන "මතක යාදින්න" සමරු වැඩසටහන අද (25) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේ පැවැත්වෙයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කර ඊයේ (24 ) දිනයට වසර 8ක් සපිරුනු අතර මෙතෙක් ඒ පිළිබඳ කිසිඳු නිල තහවුරුවක් ලබාදීම සඳහා වත්මන් රජයද ක්‍රියාකර නැත.