ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ (Prevention of Terrorism Act - PTA) 9(ආ)(1) වගන්තිය අනුව, 1994 අංක 22 දරන වධහිංසා සහ අනෙකුත් කුරිරු, අමානුෂික හෝ අවමාන සහගත සැලකීම් හෝ දඬුවම් වැළැක්වීමේ සම්මුති පනත මඟින් ලබාදී ඇති ආරක්ෂාව ඔ්නෑම සැකකරුට හිමිවන බව තහවුරු කිරීම මහේස්ත්රාත්වරයා ගේ වගකීමක් යයි ඒක්සත් ජාතික පක්ෂය නිකුත් කල නිවේදනයක සඳහන් වේ.
එක්සත් ජාතික පක්ෂය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ රාජ්ය බුද්ධි අංශ හිටපු ප්රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ අත් අඩංගුවට ගැනීමෙන් පසු විවිධ වදහිංසාවලට ලක්වී ඇතැයි ඔහුගේ බිරිඳ සහ පුත්රයා කළ අනාවරණයක් පිළිබඳ කරුණු දක්වමිනි.
මතු පළ වන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
