අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මාර්තු මස 9 වන දා සිට අප්‍රේල් මස 25 වනදා දක්වා වු මුලික වැටුප ගෙවීමට ඊයේ (03) දිනයේ රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

අද (04) පාර්ලිමේන්තුවේ දී ජගත් කුමාර මන්ත්‍රීවරයා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ  කල අතර  එළැඹෙන අප්‍රේල් මස 10 වනදාට පෙර සියලුදෙනාටම මුලික වැටුප හිමිවන බවද පැවසීය.