soba
පුවත්
අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක්/අතිරේක මුදල් ගෙවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නැයි ෆී ලෝයර්ස් කතානායක ගෙන් ඉල්ලයි
soba
පුවත්
අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක්/අතිරේක මුදල් ගෙවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ෆී ලෝයර්ස් සංවිධානය කතානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
2026 අප්‍රේල් 22 දින පෙ.ව. 9.23 ට කතානායකවරයා ගේ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊ මේල් ලිපිනයට මහා භාණ්ඩාගාරයේ ඩො.මිලියන ඩොලර් මිලියන 2.5 ක මුදලක්, අතුරුදන්වීම පිළිබඳ පැමිණිල්ලක් සිදු කළ බවත්,. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/2023 (2023.12.29) : මහජනතාව ගෙන්, දේශපාලන අධිකාරියෙන් සහ අනෙකුත් ආයතනවලින් ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි (E-mail) සම්බන්ධ කටයුතු කළ යුතු ආකාරයට ඒ සඳහා කතානායකවරයා ගේ කාර්යාලය මේ දක්වා පිළිතුරු ලබාදී නොමැති බව ද නැවත කණගාටුවෙන් සිහිපත් කරන බව ද එම ලිපියේ සඳහන් වේ.
මතු පළ වන්නේ ෆී ලෝයර්ස් සංවිධානය විසින් කතානායකවරයා වෙත යොමු කරන ලද සම්පූර්ණ ලිපියයි.

