මේ දවස්වල ජගත් වික්රමසිංහ සහ කීර්ති පැස්කුවල් මහත්වරුන් අතර ඇති වෙලා තියෙන මතභේදාත්මක කතාබහ ගැන ගොඩක් දෙනෙක් කතා වෙනවා ඔබත් දකින්න ඇති. හැබැයි මේ ප්රශ්නයේ ඇත්තම පැත්ත මොකක්ද කියලා ගොඩක් දෙනෙක්ට තවමත් පැහැදිලි නෑ. ඒ නිසා මැද ඉඳලා ඉතාම සරලව මේ අර්බුදය මොකක්ද කියලා පැහැදිලි කරන්නයි මේ සටහන ලියන්නේ.


