නවතම පුවත්

"දුර්වල විදේශ ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාව අභියෝග රැසක – මහාචාර්ය ජී. එල්. පීරිස්"
වත්මන් රජයේ විදේශ ප්‍රතිපත්තිය දුර්වල වීම හේතුවෙන් ශ්‍ර...

ඥානසාර හිමියන්ට සිරකරු අංකයක් සහ ජම්පරය ලබා දෙයි
සිරගත කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරකරු අංකයක...
ව්‍යාපාරික
1

බංග්ලාදේශ ශ්‍රී ලංකා ප්‍රාථමික වෙළෙඳ ගිවිසුමකට අවධානය
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ප්‍රාථමික වෙළෙඳ ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.
...
2

ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියනයක් ලබා දීමට ADB සූදානම්
2026 සිට 2029 දක්වා කාලසීමාව තුළ දී වාර්ෂිකව ඩොලර් බිලියන 1කට වඩා ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානමින් සිටින බව ප්‍රකාශය කරයි.
...
3

ධම්මික පෙරේරා හරිස්චන්ද්‍ර සමාගම අතහරි?
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ හේලිස් සමාගම විසින් මෙයට මාස කීපයකට පෙර 40% කොටස් මිලදී ගත් මාතර හරිස්චන්ද්‍ර සමාගමේ කොටස් හිමිකමින් 50% මිලට ගත් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වාටද බහුතර කොටස...
4

ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අංශයේ නවකයෙකු ලෙස පෙරට එන කුකුස් අවන්හල, පබ් සහ බාර් (පුද්) සමාගම
ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අංශයේ කැපී පෙණෙන වෙනසක් ඇති කරමින් දේශීය නව ආරක අවන්හල් සත්කාර සේවා සපයන්නකු ලෙස පෙරට ඒමට කුකුස් අවන්හල සමත්ව ඇත.
...
5

Blue Ocean සමූහය මහල් නිවාසවල හිමිකම් ඔප්පු පිරිනමයි
Blue Ocean සමූහය දශකයකට අධික කාලයක් තම සාර්ථකත්වය විදහා දක්වමින් සුඛෝපභෝගී සහ නාගරික තදාසන්න තම සේවාදායකයන් සඳහා ඔවුන් වෙන් කරගත් මහල් නිවාසවල හිමිකම් ඔප්පු පිරිනමයි.
...
විදෙස්
1

2026 වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට
මිනිස් මොළයේ තනි ස්නායු සෛලයක ක්‍රියාකාරිත්වය ක්‍රියාත්මක කිරීමට හෝ අක්‍රිය කිරීමට මොළය භාවිතා කරන යාන්ත්‍රණයන් පිළිබඳව සිදු කළ පර්යේෂණ වෙනුවෙන් මෙම වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යා...
2

චීන - ඇමරිකා ජනපතිවරුන් අතර පැවති ඓතිහාසික සාකච්ඡාව
චීන ජනාධිපති ෂී ජින්පිං සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ඇමරිකාවේ වේලාවෙන් ඊයේ (24) පෙරවරුවේ ධවල මන්දිරයේ දී.
...
3

චීන ජනපති ගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය අරඹයි
චීන ජනාධිපති ෂී ජින්පිං විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ වේලාවෙන් (23) වනදා පස්වරුවේ වොෂින්ටන් නගරයේ තදාසන්නව පිහිටි ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත පැමිණියා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආරාධනය...
4

ෆීජී හි එච්.අයි.වී. ජාතික අර්බුදයක් ලෙස නම් කෙරේ!
ෆීජී දේශයේ එච්.අයි.වී. ජාතික අර්බුදයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ. ඉකුත් වසරේ නව රෝගීන් 27%කින් ඉහළ යෑමත් සමග රජය විසින් එම නිවේදනය නිකුත් කර ඇත. එන්නත් මගින් මත් ද්‍රව්‍ය ශරීගත කරගන්නා ...
5

මැද පෙරදිග යුද ගැටුම්වලට විරෝධය දක්වමින් බ්‍රික්ස් (BRICS) 'නවදිල්ලි ප්රකාශනය' නිකුත් කෙරේ
බ්‍රික්ස් (BRICS) රටවල නායකයින්ගේ ඒකමතික එකඟතාවයෙන් ‘නව දිල්ලි ප්රකාශනය’ නිකුත් කර තිබෙනවා.
...
ගොසිප්
2

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ ගේය පද රචනා කෘතිය ''ගේය පද'' ම ද…?
හැමදාම වගේ ම මේ අවුරුද්දෙ ගේය පද රචනා කෘතිය වෙනුවෙන් දුන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය ගැන ආයෙත් කතා පටන් අරන්.
මම මේ ලියන්නේ ඒ සම්මානලාභියා ගැන නෙවෙයි. ඔහු මගේ සාහිත්‍ය වීරයෙක්. මම ලියන්නේ ක්‍රමය ගැන.
...
3

අතුල, සමිතා සහ අමායා ගේ අපූරු බැඳීම
මම දැන් ඉන්නේ කඳානේ අමායාගේ ගෙදර!" – අතුල අධිකාරිගෙන් කාගෙත් කටවල් වහන සුපිරි හෙළිදරව්වක්! සමිතා, අමායා, චිරන්ත එක්ක එක මේසෙ වාඩිවෙලා කන හැටි ගැන කියපු සංවේදී කතාව මෙන්න!
...
4

නීතිඥ කබාය දමා ගත් ව්‍යවසායක දිලිත් ජයවීර මුහුණු පොතේ තැබූ අමුතු සටහන
"අදටත් මගේ අම්මා සිතන්නේ මා නීතිඥ වෘත්තියේ ම නිරත විය යුතුව තිබූ බවයි. හිටපු පාසල් විදුහල්පතිනියක වූ ඇය, සාම්ප්‍රදායික වෘත්තීන් ගෞරවනීය ලෙස සැලකූ නමුත් ව්‍යාපාර (businesses) දෙස යම් සැකයකින්...
5

ජගත් VS කීර්ති ගැටුමේ ඇතුළු පැත්ත
මේ දවස්වල ජගත් වික්‍රමසිංහ සහ කීර්ති පැස්කුවල් මහත්වරුන් අතර ඇති වෙලා තියෙන මතභේදාත්මක කතාබහ ගැන ගොඩක් දෙනෙක් කතා වෙනවා ඔබත් දකින්න ඇති. හැබැයි මේ ප්රශ්නයේ ඇත්තම පැත්ත මොකක්ද කියලා ගොඩක් දෙනෙක්ට තවමත...
ක්‍රිඩා

ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් පළමු පදක්කම
2026 ලෝක විශ්වවිද්‍යාල බර ඉසිලීමේ ශූරතාවලිය මේ දිනවල දෝ...

රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් හෙල්ල විසි කිරීමේ ශූරතාවය දිනා ගනී!
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් (D...













