අප ගැන

අපි කවුද ?
newstube.lk යනු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ විශේෂාංග පළ වන වෙබ් පුවත් අඩවියකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරන newstube.lk හා, දේශීය මෙන්ම ජාත්‍යන්තර පාඨක පිරිසක් සිටී.

ශ්‍රී ලංකාවේ දේශපාලනය, ආගම, සමාජය, ආර්ථිකය, ව්‍යාපාර, සංස්කෘතික, ක්‍රීඩා, පරිසරය යනාදී සියළුම අංශයන් නියෝජනය කරමින් විශ්වසනීය තොරතුරු ලබා ගැනීම සඳහා ලොව පුරා ශ්‍රී ලාංකිකයින් newstube.lk භාවිතා කරයි.

නිදහස් ලේඛකයින් විසින් ලබා දෙන පුවත් සහ තොරතුරු, newstube.lk වෙතින් ප්‍රවෘත්ති වාර්තාවන්, විශේෂාංග ලිපි සහ වීඩියෝ විශේෂාංග ලෙසින් ඉදිරිපත් කෙරේ.

newstube.lk යනු, ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍ය මාර්ගෝපදේශයන් සහ මාධ්‍ය ආචාර ධර්මයන්ට අනුකූල පුවත් වෙබ් අඩවියක්වේ. ඒ අනුව, newstube.lk වෙබ් අඩවියේ පළ වන ඕනෑම පුවතකින් හෝ අන්තර්ගතයකින් ඔබට හෝ ඔබේ සංවිධානයට යම් හානියක් හෝ අගතියක් සිදුවන්නේ නම්, ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට ඔබට ඇති අයිතිය ද newstube.lk පිළි ගනී.

සංස්කාරක 
ජයසිරි අලවත්ත

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න