බොලිවුඩ් තරු ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා, ආදිත්‍ය රෝයි කපූර් සහ ජැකලින් ෆර්නැන්ඩස් අද (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුලෙන් ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇත.
ගුවන්තොටුපළේ සුවිශේෂී 'BIA සිල්ක් රූට්' වේගවත් සේවාව හරහා ඔවුන්ට උණුසුම් දිවයින පිළිගැනීමක් ලැබුණු අතර, ජාත්‍යන්තර VIP සඳහා ඉහළ මට්ටමේ ආගන්තුක සත්කාරද ලැබී තිබෙන බවටද සඳහන් වේ.
ඔවුන් මෙම සති අන්තයේ දී කොළඹදී පැවැත්වෙන ප්‍රධාන දේපළ වෙළඳාම් දියත් කිරීමකට සහභාගී වීමට නියමිතව ඇතැයි පැවසේ.
උපුටාගැනීම - දිනමිණ පුවත්පතෙන්

