කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය විසින් සංවිධානය කරනු ලබන '80 දශකයේ සාහිත්‍ය' සම්භාෂණ මානව ශාස්ත්‍ර පීඨ සංකථනය 24වන දා (හෙට) පෙරවරු 10.00 සිට 12.00 දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාශෝක ශාලාවේ දී පැවැත්වේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය විසින් සංවිධානය කරනු ලබන '80 දශකයේ සාහිත්‍ය' සම්භාෂණ මානව ශාස්ත්‍ර පීඨ සංකථනය 24වන දා (හෙට) පෙරවරු 10.00 සිට 12.00 දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාශෝක ශාලාවේ දී පැවැත්වේ.
ඩොලර් ආදායම ඉහළ නංවන අපනයන ආර්ථිකයක් වෙනුවෙන් ඇඟලුම් ක්ෂේත්රයේ ගැටලුවලට ලබා දිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීමට මෙරට ඇඟලුම් ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවකට සහභාගි විය.
“ඩීසල් බලාගාරවලින් විදුලිය ජනනය කිරීමේදී වැය වන පිරිවැය අධිකයි. ඒ වගේම මෙම දූපත් සදහා ඩීසල් ප්‍රවාහණයේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පාන්න සිදුවෙනවා. ස්වාභාවික ආපදා අවස්ථාලදී දුෂ්කරතා මැද තමයි ජනතාව ගේ විදුලිය සැපයුම දැනට පවත්වාගෙන යන්නේ . නමුත් මෙම නව විදුලිය පද්ධතිය එකතු කිරීම මගින් නයිනතිව් (නාගදීපය), අනලතිව් සහ ඩෙල්ෆ් දූපත්වාසීන්ට අඛණ්ඩ විදුලිය සැපයුමක් තහුවරු කරන්න අපට හැකිවෙනවා...” යැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.
ප්‍රවීණ මාධ්‍යවේදී, ලේඛක තිඹිරියාගම බණ්ඩාර විසිපස් වසරකට පසු පාඨක ප්‍රජාව වෙත කෙටිකතා සංග්‍රහයක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවෙන් සිටී.
පසුගිය සතියේ පිලිපීනයේ මැනිලා නුවර පැවැති ආසියාන් කලාපීය සංසදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමේ දී: සංවාදය, විශ්වාසය ගොඩනැගීම, ගැටුම් වැළැක්වීමේ රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ ප්‍රායෝගික සහයෝගීතාව සඳහා වැදගත් වේදිකාවක් ලෙස ක්‍රියා කරන ආසියාන් කලාපීය සංසදයේ අරමුණු සහ මූලධර්ම කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන කැපවීම නැවත තහවුරු කළේ ය.
චෙම්මිනි සමුහ සුසාන භුමියෙහි කැණිම් කටයුතු සාර්ථකව සිදු වෙන බවත්, එහි පරීක්ෂණ කටයුතු සිදු කර යුක්තිය සත්‍ය සොයා අවසානයක් ළඟා කරන්න රජයට අවශ්‍ය බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසී ය.
ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තය නව මාවතකට යොමු කරමින්, පරිපූර්ණ වූ නව ජාතික සහ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සිනමා පාසලක් (National Film School) ස්ථාපිත කිරීම සඳහා වන විද්වත් රැස්වීමක් 2026 ජූනි 18 වන දින ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණි.
ප්රජාතන්ත්රවාදය උදෙසා සමාජ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SMJDSL) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට අද ලිපියක් බාර දුන්නේ ය. ඒ, ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළ ඒකාධිපති වියරුවකට තල්ලු වෙමින් පවතින බැවින් ඒ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය දැනුවත් කිරීම සඳහා ය.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින් ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන, 20වන වරට පැවැත්වීමට නියමිත 'ස්වර්ණ පුස්තක සම්මාන 2026' උලෙළ නියෝජනය කරමින් පළමු වටය සඳහා නිර්දේශිත ප්‍රබන්ධ කෘති 12ක් ප්‍රසිද්ධියට පත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
