අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක්/අතිරේක මුදල් ගෙවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ෆී ලෝයර්ස් සංවිධානය කතානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක්/අතිරේක මුදල් ගෙවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ෆී ලෝයර්ස් සංවිධානය කතානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
දීපචෙල්වන්ගේ කෘති හතරක් රේගුව විසින් රඳවා ගැනීමේ ප්රශ්නය අවසන් වී නැත. පොත් දෙකක් නිදහස් කර ඇතිමුත් තවදුරටත් පොත් දෙකක් අත්අඩංගුවේ ඇත.
මේ සම්බන්ධයෙන් සංස්කෘතික අමාත්‍යංශය කරන පැහැදිලි කිරීම් කිහිපයක් ඇත.
සෑම සෙනසුරාදාවක ම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ තරංගා රණසිංහගේ 'නිදි නැති නිම්නය' කෘතිය පිළිබඳ සහෘද කතාබහටයි.
මැයි 09වෙනි සෙනසුරාදා උදේ 10 ට පැවැත්වෙන මෙම කතාබහට සම්බන්ධ වීම සඳහා ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට එන්න ඔබටත් පුළුවන්.
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් වන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න සැකකාරිය ගේ දියණියට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන ජූලි මස 21 තෙක් කල් තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඊයේ (5) නියෝග කළේ ය.
දූෂණ චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට පනවා තිබෙන විදේශ ගමන් තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරු විසින් ගොනු කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවය ලබන 12 අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඊයේ (5) අල්ලස් කොමිසමට නියෝග කළේ ය.
නිලංග දිල්හාන් විසින් රචිත ''රතු කුරුමිණි හීන'' කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමේ උලෙළ මාර්තු 27වන දින සවස 03.00ට නාරාහේන්පිට පිහිටි රුධිර පාරවියලන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.
ට්‍රම්ප් පවා සොයමින් සිටින්නේ යුක්රේන ගැටුමෙන් ඇමරිකාව බේරා ගැනීමේ මාර්ගයක් යැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ පැවසී ය.
මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයෙක් වන අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන ලෝකයේ මිල අධිකම මෝටර් රථ මාදිලියක් වන රෝල්ස් රොයිස් හි නවීනතම මෝටර් රථයක් මිලදී ගෙන ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.
නැගෙනහිර පළාතේ කල්මුනේ ප්‍රදේශයේ අක්කරෙයිපත්තු මූලික රෝහලෙහි වෛද්‍ය අධිකාරිවරයා ගේ ක්‍රියාකලාපය හේතුවෙන් රෝහල තුළ සිදු කෙරෙන සියලු කටයුතු අර්බුදයට ලක් වෙමින් පවතින්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.
මේ දිනවල පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා සිටී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
