#bespa

  • ශ්‍රී ලංකාව ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය දියත් කරයි

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ යුරෝපා සංගමයේ සහාය ඇතිව,

    සිය ප්‍රථම ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය දියත් කිරීමත් සමග, ජාතික ආහාර පාලන පද්ධතිය ශක්තිමත් කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. මෙම ප්‍රතිපත්තිය විසින් ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් අවදානම මත පදනම් වූ සහ මනා ලෙස සම්බන්ධීකරණය කරන ලද ප්‍රවේශයක් අනුගමනය කරයි. මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම, ආහාර පද්ධති ශක්තිමත් කිරීම සහ ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා මෙමගින් පරිපූර්ණ සැලසුමක් සපයයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න