ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සලකුණු කරමින්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන තෙබසට ම සම මුල් තැන දෙමින්, මෙරට ප්‍රථම වරට සංවිධානය වන ත්‍රිභාෂා ජාත්‍යන්තර සාහිත්‍ය මංගල්‍යය — "Colombo Literary Festival 2026" (කොළඹ සාහිත සමය 2026),
ශ්‍රී ලාංකීය කලා සංස්කෘතික ක්ෂේත්රය ජාත්‍යන්තර තලයට ඔසවා තබන "කොළඹ සාහිත්‍ය උළෙල 2026" (Colombo Literary Festival 2026) ශ්‍රී ලාංකීය පාඨකයන්, ලේඛකයන් මෙන්ම සමස්ත කලා ලෝලීන්ටම නවමු බුද්ධිමය සහ සංස්කෘතික අත්දැකීමක් ලබා දීමට මෙන්ම, මෙරට සංස්කෘතික ඉතිහාසයේ සුවිශේෂ සලකුණක් තැබීමට ද නිසැකව ම ඉවහල් වනු ඇත.
පුළුල් පරාසයක විහිදී ඇති සාහිත්‍යය හුදෙක් පොත් ප්‍රදර්ශනයකට පමණක් සීමා නොකිරීම අගය කළ යුතු යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න