#delf

  • යාපනය දූපත්වාසීන්ටත් අඛණ්ඩ, ගුණාත්මක සහ ස්ථාවර විදුලි සැපයුමක් තහවුරු කරනවා - අමාත්‍ය අනුර කරුණාතිලක

    “ඩීසල් බලාගාරවලින් විදුලිය ජනනය කිරීමේදී වැය වන පිරිවැය අධිකයි. ඒ වගේම මෙම දූපත් සදහා ඩීසල් ප්‍රවාහණයේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පාන්න සිදුවෙනවා. ස්වාභාවික ආපදා අවස්ථාලදී දුෂ්කරතා මැද තමයි ජනතාව ගේ විදුලිය සැපයුම දැනට පවත්වාගෙන යන්නේ . නමුත් මෙම නව විදුලිය පද්ධතිය එකතු කිරීම මගින් නයිනතිව් (නාගදීපය), අනලතිව් සහ ඩෙල්ෆ් දූපත්වාසීන්ට අඛණ්ඩ විදුලිය සැපයුමක් තහුවරු කරන්න අපට හැකිවෙනවා...” යැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න