#indirajayasooriya

  • 'ඉන්දිරා පිළිකා භාරය' නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය: ඉන්දිරා

    හිටපු කථානායක කරූ ජයසූරියගේ බාල දියණිය වූ ඉන්දිරා ජයසූරිය, මීට වසර කිහිපයකට පෙර පිළිකා රෝගය හේතුවෙන් ජීවිතයෙන් නික්ම ගියේ නිරෝගී දරු උපතකට පවා මුහුණ දෙමිනි. අද (26) ඉන්දිරා ජීවතුන් අතර සිටියා නම් ඇයට අවුරුදු 50ක් සපිරේ. එමෙන්ම අදවන විට ඇයව සිහිපත් කරමින් ආරම්භ කළ 'ඉන්දිරා පිළිකා භාරය' කෙටි කාලයක් තුළ රටේ පිළිකා රෝගයෙන් පීඩා විඳින අයට සෙවණ දෙන 'සුව අරණක්' බවට පත්ව තිබේ.

    මතු දැක්වෙන්නේ තම නික්මගිය ආදරණීය දියණියගේ 50 වන ජන්ම දිනය නිමිති කොට ගෙන කරූ ජයසූරිය තැබූ සංවේදී මතක සටහනයි."

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න