අනුරාධපුරේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැලිය සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සභාගිවන බවට නාමල් රාජපක්ෂට පොරොන්දු වී ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇත. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මන්ත්‍රි නාමල් රාජපක්ෂ බ්‍රහස්පතින්දා සවස සිය පියා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී අල්ලස් කොමිසමට යෑම දන්වා ඇති බවත්, එහිදී ‘‘ඔයා පුතා යන්න. බැරි වෙලාවත් ඔයා රිමාන්ඩ් කළොත් මම අනුරාධපුරේ රැස්වීමේ නගින්නම්. රජරට මිනිස්සු මගේ ගුණ සුවඳ හොඳට දන්නවා. මම ජනාධිපති වුණත් අගමැති වුණත් මන්ත්‍රි වුණත් මහින්ද රාජපක්ෂ’’ යැයි හිටපු ජනාධිපතිවරයා මන්ත්‍රීවරයාට පොරොන්දුවක් දී ඇතැයි පැවසේ.
ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සමාජ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SMJDSL) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට අද ලිපියක් බාර දුන්නේ ය. ඒ, ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළ ඒකාධිපති වියරුවකට තල්ලු වෙමින් පවතින බැවින් ඒ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය දැනුවත් කිරීම සඳහා ය.
මිලින්ද රාජපක්‍ෂ විසින් රචිත පහත කෘති මේ සාහිත්‍ය මාසයේ දී DELIVERY ගාස්තු රහිතව ඔබ වෙත ගෙන්වා ගත හැකි බව kbooks. ආයතනය දන්වා සිටී.
Discounted Price - 1800 Only + FREE DELIVERY Use the Code 'SUPERBIYO' for FREE DELIVERY යන කෘති මීට අයත් වේ. කෘති ඇණවුම් කිරීම සඳහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න