බලශක්ති අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
2024දී මෙරට වහලය මත සවිකල සූර්ය පද්ධති හරහා ලබාගත් විදුලිබල ප්‍රමාණය මෙගාවොට් 867ක් වූ අතර එය 2025දී මෙගාවොට් 1674 දක්වා දෙගුණ කිරීමට ජාතික ජන බලවේග රජය කටයුතු කළ බව බලශක්ති අමාත්‍යය අනුර කරුණාතිලක පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න