රජය කිසිදු ආර්ථික ලාභයක් හෝ කර්මාන්තමය වාසියක් ජනතාව ගේ සෞඛ්‍යයට වඩා ඉහළින් නොතබන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසී ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ මූලිකත්වයෙන්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව 2026 අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනයට සහ 2027 වසර සඳහා අවශ්‍ය අයවැය ප්‍රතිපාදන සම්බන්ධයෙන් වන අයවැය පූර්ව සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (08) පැවැත්විණි.
නිවැරදි රසායනාගාර වාර්තාවක් මගින් රෝග විනිශ්චය, සංකූලතා වැළැක්වීම, ප්‍රතිකාර නිරීක්ෂණය සහ ජීවිත බේරාගැනීම සිදු වන බැවින් සායනික රසායනාගාරය යනු සරල උපකාරක සේවාවක් නොව, රෝගී සත්කාරයේ ප්‍රධානතම කුලුනක් යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසී ය.
ගාල්ල ජර්මන් ශ්‍රිලංකා මිත්‍රත්ව කාන්තා රෝහල සදහා මිලදි ගනු ලැබු සායනික අපද්‍රව්‍ය කළමණාකරණ උපකරණය අපද්‍රව්‍ය කළමණාකරණ කටයුතු සදහා භාවිතයට ගත නොහැකිවිමෙන් ඒ සදහා වැයකළ මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න